ක්‍රිකට් නිලවරණයට කමිටුවක්

නොවැ 12, 2018

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද රැස්වූ විධායක කමිටුව විසින් නිලවරණ කමිටුවේ සාමාජිකයින්ගේ නම් අනුමතකර ඇත.

    01. විශ්‍රාමික විනිසුරු චන්ද්‍රා ජයතිලක
    02. විශ්‍රාමික විනිසුරු අයි.එම්.අබේරත්න
    03. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුනිල් සිරිසේන යන අය නිලවරණ කමිටුවට ඇතුළත්.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts  සමග එක්වන්න..Ru News Alert Super 00238

     

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 15:35

    Latest News