දැල්පන්දු අද තරගයෙන් ෆීජී කණ්ඩායමට ජය

ජූලි 17, 2019

    ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෆීජි කණ්ඩායම අතර තරගය අද (17) පැවැත්විණ.

    ඒ එංගලන්තයේ ලිවර්පූල්හීදි. තරගය මුල සිටම තියුණු මුහුණුවරක් ගත් අතර ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු පුවරු 11-10ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. කෙසේ වෙතත්, ෆීජී කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණත්, තරගය අවසන් වනවිට ලකුණු පුවරුව 44-59ක් ලෙස ෆීජී ක්‍රීඩිකාවන් ජය හිමිකර ගැනීමට සමත්වූවාය.

    Latest News