විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජෙනරාල් ශෙන්ග් යි මින්ග් තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ලෙස ද කටයුතු කරන බවයි.
තායිවානයේ උතුරුදිග ප්‍රදේශයේදී ඔහු රැගත් හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබැස්වීමෙන් පසුව එලෙස අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.
තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, එම හෙලිකොප්ටර් යානයේ සිටි පුද්ගලයන් 13 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.