අමෙරිකාවේ E - සිගරට් තහනම්

ජන 03, 2020

    අමෙරිකාවේ විදුලියෙන් ක්‍රියාත්මක දුම්වැටි භාවිතය තහනම් කර තිබේ.

    ප්‍රාන්ත කිහිපයක මීට පෙර ක්‍රියාත්මක වූ මෙම තහනම ඊයේ (02) සිට රට පුරා බලාත්මක කර ඇත.

    දකුණු කොරියාව, ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල් දැනටමත් E - සිගරට් හෙවත් විදුලියෙන් ක්‍රියාත්මක දුම්වැටි භාවිතය තහනම් කර ඇත.

    සාමාන්‍ය දුම්වැටි වලට වඩා අහිතකර ප්‍රතිළුල ගෙනදෙන එම විදුලි දුම්වැටි හේතුවෙන් අමෙරිකාවේ ස්වසන ආබාධ හා පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ කොස් ඇති බව වාර්තාවේ.

    තරුණයන් හා අනාගත පරපුර ආරක්‍ෂා කර ගැනීමේ අරමුණෙන් අදාළ තීරණය ගත් බව අමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා ලේකම්වරයා පැවසීය.

    Latest News