මීට පෙරද 54,000කට ආසන්න සිරකරුවන් පිරිසක් නිදහස් කරනු ලැබීය. නිදහස ලබන සියලු දෙනා වසංගත තත්වය පහව යෑමෙන් පසුව නැවත බාරවිය යුතු බව, ඉරාන රජය ප්‍රකාශ කළේය. ඉතාලියට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් හා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන්. අද වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 989ක්.