අගුළු ඇරීම මැයි 3 - ඉන්දියාව

අප්‍රේ 14, 2020

    රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා ලබන මස 3 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කරයි.

    ඉන්දියාව මුල්වරට ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කළේ ඉකුත් මාර්තු මස 25 වැනිදා වන අතර එම සති තුනක කාලය අදින් අවසන් වේ.

    රට සම්පූර්ණයෙන් වසා දැමීමේ නියෝග සහ සීමා හේතුවෙන් බිලියන 1.3ක් වෙසෙන ඉන්දියාවේ මිලියන ගණකට රැකියා අහිමි වී ඇත.

    තවත් සියදහස් ගණකට උන්හිටි අහිමිෙව තිබේ.

    තවත් බොහෝ පිරිසක් ආහාර නොමැතිව අනාරක්ෂිතව පසුවෙති.

     

    Latest News