ඇය මේ බව සඳහන් කළේ, ඉකුත් බදාදා ජර්මනිය තුළ කොරෝනා වෛරසය සම්බන්ධව පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග ජනතාව දැනුවත් කරමින්. දැනට රෝගීන් වාර්තා වන්නේ, තනි අංකයක් සහිත සංඛ්‍යාවක් පමණයි. මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් පිරිස එක් ලක්ෂ හැට නව දහස් තිස් දෙනෙක්.