එම කාලසීමාවේ සිදුවූ මරණ 129 සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 3,370 ක් දක්වා ඉහළ ගියේය. කොරෝනා වෛරසයේ මේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා පේරු රාජ්‍යය ලබන මස 30 වැනිදා දක්වා වසා තැබීමට බලධාරීන් ඊයේ පියවර ගත්තේය.
ලතින් අමෙරිකාවට අයත් රාජ්‍යයක් වන පේරු රාජ්‍ය යෙන් ද ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 4,056ක් හඳුනා ගැනීමත් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 15,000 ඉක්මවා ගියේය.