ෆීජි රාජ්‍යය කොවිඩ්19 මුළුමනින්ම තුරන් කළ රටක්

ජූනි 05, 2020

    පැසිෆික් කලාපයේ පිහිටි දූපතක් වන ෆීජි රාජ්‍යය කොවිඩ්-19 වෛරසය මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස අද ප්‍රකාශයට පත් කළේය.

    එරට අග්‍රාමාත්‍ය ෆ්‍රෑන්ක් බයිනිමාරාම සඳහන් කර ඇත්තේ, වෛරසයට එරෙහිව කැපවී ක්‍රියා කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම හේතුවෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවයි.

    Latest News