හිටපු උප ජනාධිපති Joseph Biden ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට

ජූනි 08, 2020

    ඇමරිකාවේ හිටපු උප ජනාධිපති Joseph Robinette Biden මහතා, එරට මීළඟ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් පත් කෙරේ.

    Joseph Robinette Biden මහතා 1942 වසරේ නොවැම්බර් මස 20 වන දින ඇමරිකාවේ Pennsylvania ජනපදයේ උපත ලැබීය.

    දේශපාලනයට පිවිසීමට පෙර, ඔහු‍ නීතිඥවරයෙකි.

    බැරැක් ඔබාමා ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලය තුළ උප ජනාධිපති ධූරය හෙබවූ ඔහු, ජනාධිපතිවරණය සඳහා තරග වදින 3 වැනි අවස්ථාව මෙයයි.

    Latest News