මේ වන විට රුසියාවේ දෛනිකව රෝහල්වලට ඇතුලත් වන පිරිසට වඩා වැඩි පිරිසක් සුවය ලබා පිටව යන බවයි බලධාරීන් පවසන්නේ.
බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ හත් ලක්ෂය ඉක්මවා ගියේය. කෙසේ වුවද බ්‍රසීලය නිල සංඛ්‍යාලේඛණ නිකුත් කිරීම අත්හිටුවා ඇති බැවින් මෙම වාර්තා පිළිබඳ ගැටලුවක් පවතියි.