මැලේරියාව සඳහා යොදාගත් එම ඖෂධය වෛරස ආසාදනයන් සඳහා තවදුරටත් භාවිත කළ නොහැකි බවට සායනිකව තහවුරු වී ඇති බව අමෙරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය පවසයි.
අමෙරිකාව මීට පෙර කොරෝනා වෛරසය සඳහා භාවිත කළ හයිඩ්රොක්සි ක්ලරෛාක්වින් නමැති ඖෂධය හදිසි අවස්ථාවන් සඳහා භාවිත කිරීම නවතා තිබේ.