නිව්යෝර්ක්, නිව්ජර්සි, කනෙක්ටිකට්, ඇලබාමා, අර්කන්සාස්, ඇරිසෝනා, ෆ්ලොරීඩා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, ටෙක්සාස්, වොෂින්ටන් සහ ඌටා යන ප්රාන්තවල සංචාරය කරන පුද්ගලයින්ට මෙය වලංගු වේ.
නීතිය කඩකරන පුද්ගලයින්ට අමෙරිකා ඩොලර් දහසක දඩයක් නියම කිරීමටත් බලධාරීන් කටයුතු කර ඇත.