ඒ ගතවූ පැය 24 දී අකුණු සැරවැදීම හේතුවෙන්.
මියගිය පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් වගා කටයුතුවල නිරතවෙමින් සිටි අය බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් ලබාදීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 83 දෙනෙක් මියගොස් තිබෙනවා.