ඒ මේ මස අවසන් වන තුරු. රටට පැමිණෙන කැනඩා ජාතිකයන්ට ද ස්වයං නිරෝධායනය අනිවාර්ය කර තිබේ.
නව කොරෝනා වෛයිරස් ව්‍යාප්තිය හේතුවෙන් එල්ල වන බලපැම් අවම කිරිමයි අපේක්ෂාව.
සෞඛ්‍ය නිර්දේශ නියමිත පරිදි කි‍්‍රයාත්මක කරන බවත් බළධාරින් සඳහන් කළා.
සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කිරිමට කැනඩාව තීරණය කර ඇත.