ඒ, මෙල්බන්හි කොරෝනා වෛරස් ආසාදිතයන් ඉහළයාම සැලකිල්ලට ගනිමින්. වසා දැමීම ලබන බදාදා සිට ක්‍රියාත්මකයි.
කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලකින් බලපෑම් එල්ල වී ඇති ඔස්ට්‍රේලියාව එරට වඩාත් ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන වික්ටෝරියා සහ නිව්සවුත් වේල්ස් අතර දේශසීමා වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ, මෙල්බන්හි කොරෝනා වෛරස් ආසාදිතයන් ඉහළයාම සැලකිල්ලට ගනිමින්. වසා දැමීම ලබන බදාදා සිට ක්‍රියාත්මකයි.