චීන තාක්ෂණික මෙවලම් මගින් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු වන බැවින් මෙම තහනම පනවා ඇති බව, වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය තුළ 5G තාක්ෂණික උපාංග සඳහා චීන සමාගමක් වන හුවාවි සමාගමක් වන හුවාවි සමාගම විසින් මේ වන තෙක් උපාංග සපයා තිබිණ. නමුත් නව සම්බාධක හේතුවෙන් බ්‍රිතාන්‍ය ජංගම දුරකථන සැපයුම්කරුවන්ට දෙසැම්බර් 31න් පසු නව හුවාවි 5G තාක්ෂණික උපකරණ තහනම් කර තිබේ.