ජලාශ තුළ නිර්මාණය වූ බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවූ විෂ වායුවකින් මෙම සත්ත්වයින් මිය යන්නට ඇති බවට සැළකෙනවා.
සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහුණු වන අලි බොහෝ සංඛ්‍යාවක් තවමත් බොස්ට්වානා රාජ්‍යයේ වනාන්තර තුළ දැකගත හැකියි.
පසුගිය මැයි 25 වනදා මියගිය වන අලින්ගේ සිරුරු එකසිය හැටනවයක් සහ පසුගිය ජුනි 14 වනදා මියගිය වන අලි එකසිය අසූ හත්දෙනෙකුගේ සිරුරු සොයා ගැණුනා.