සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 503,290ක් බවට තහවුරු වී තිබේ. දකුණු අප්‍රිකාව, අප්‍රිකානු මහාද්වීපය තුළ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට වන අතර, පසුවනුවට ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රටයි.
දකුණු අප්‍රිකාවේ අද (02) අලුයම වන විට වෛරස ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,153ක්.