කොවිඩ්-19; ලොව පුරා ආසාදිතයන් එක්කෝටි 80 ලක්‍ෂය ඉක්මවයි

අගෝ 03, 2020

    ලොව පුරා සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 80 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති අමෙරිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම නගරවල ද අසාමාන්‍ය ලෙස පුළුල්ව වෛරසය පැතිර යන අතර, එය වෛරස් ව්‍යාප්තියෙන් නව අදියරකට එළඹ ඇති බව, එරට සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

    ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයන් 49,000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, එම කාලසීමා තුළ සිදුව ඇති රණ සංඛ්‍යාව 467ක්. මේ වනවිට එරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 08 ඉක්මවා ගොස් තිබේ.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 18:01

    Latest News