මේ වනවිට විදෙස්ගත ශ්රමිකයින් දහ අටදහස් පන්සියයක් ගෙන්වාගෙන ඇති බවයි, ඔහු පවසන්නේ.
ලෙබනනයේ බීරූට් හි පිපිරීමෙන් පීඩාවට පත් ශ්රී්ර ලාංකිකයින් ගෙන්වා ගැනීමට රජයෙන් වැඩපිළිවෙලක් සකස් කරන බව විදේශ කටයුතු පිළිබද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප්රකාශ කරයි.
මේ වනවිට විදෙස්ගත ශ්රමිකයින් දහ අටදහස් පන්සියයක් ගෙන්වාගෙන ඇති බවයි, ඔහු පවසන්නේ.