ඉන්දීය හිටපු ජනපති මියයයි

සැප් 01, 2020

    ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී අභාවප්‍රාප්ත වී තිබේ.

    කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටියදී ඔහු මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මියයන විට ඔහු 84 වන වියේ පසුවිය.

    Last modified on අඟහරුවාදා, 01 සැප්තැම්බර් 2020 10:35

    Latest News