ඒ සියදිවි නසා ගත් ශුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී හෙළි වූ තොරතුරකට අනුවයි.
මත්ද්‍රව්‍ය භාවිතා කරන බොලිවුඩ් රංගන ශිල්පීන් අතර ඇයගේ නම ද ඇතුළත් වී තිබීම හේතුවෙන් මෙලෙස ඇයට වරෙන්තු නික්තු කර තිබෙනවා.
හෙට දිනයේදී ඇය මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ පෙනී සිටීමට නියමිතයි.