දිල්ලි ඇතුළු නගරවල සිනමා ශාලා වසා දමා තිබෙන්නේ පසුගිය මාර්තු මාසයේ සිටයි.
සෞඛ්‍ය උපදෙස් අනුව ඒවා යළි විවෘත කිරීම සඳහා පහසුකම් සැලසීමයි එහි අරමුණ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවයි, ඉන්දීය බලධාරීන් සඳහන් කළේ.
කර්මාන්තයේ නියුතු වූවන්ට පහසුකම් සැලසීම අරමුණක්.