විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන “හෝප් හික්ස්” කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරව ඔවුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි.
තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමු වී ඇති බව, ට්‍රම්ප් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.