ඒ සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන භාගයක් ලබා ගැනීමටයි, ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත්තේ. අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ,ලොව සෑම රටකටම සමානව එන්නත් ලබාදීමට කඩිනමින් ක්‍රියා කළ යුතු බවයි.
කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා ලබන වසරේ මුල් කාර්තුවේ දී 'කොවැක්ස්' ලෙස නම් කෙරුණු එන්නත් වැඩසටහන ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.