තාප්පයට මුදල් දෙන්නේ නම් සම්මුතියට;ට්‍රම්ප්

ජන 20, 2019

    රාජ්‍ය කටයුතු අකර්මන්‍යවීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සම්මුතියකට එළඹීමට සූදානම් වෙයි.

    අමෙරිකා-මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීමට ජනාධිපති ට්‍රම්ප් ඉල්ලා සිටි මුදල් ලබාදීම කොංග්‍රස් මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම එරට රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍යවීමට ප්‍රධාන හේතුවයි.

    ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය අකර්මන්‍යවීම මෙය ලෙස සැලකේ. අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, දේශසීමා තාප්පයට මුදල් ලබා දෙන්නේ නම් පමණක් එම සම්මුතියට එළඹෙන බවයි.

    Latest News