යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය සමග වෙළඳ ගිවිසුමකට එළඹේ

දෙසැ 25, 2020

    යුරෝපා සංගමය හා ඒක්සත් රාජධානිය පශ්චාත් ‌බ්‍රෙක්සිට් වෙළඳ ගිවිසුමක එලඹුණි.

    මෙය සමස්ථ යුරෝපයටම යහපත් වූ එකඟතාවක් වනු ඇතැයි ද බොරිස් ජොන්සන් පවසයි.

    කෙසේ වෙතත් අදාළ එකඟතා ලියවිල්ල මෙතෙක් එළිදක්වා නොමැත.

    එක්සත් රාජධානිය ලබන බ්‍රහස්පතින්දා යුරෝපා සංගම් වෙළඳ නීති වලින් ඉවත් වීමට සූදානම්ව සිටී.

     

    Latest News