ඒ් ඔවුන් දින 14ක් නිරෝදායන ක්‍රියාවලියට යොමු වීමෙන් අනතුරුවයි. කොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා ඉකුත් 14 වැනිදා වූහාන් නගරයට පැමිණි ඒම කණ්ඩායමට රටවල් 10ක ප්‍රවීණයින් 13ක් ඇතුළත්. චීන විශේෂඥයන් පිරිසක් ද ඊට ඒක්ව සිටී.
මානව සංහතියේ සුරක්ෂිතතාව මෙන්ම, සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට කොරෝනා වෛරස සම්භවය සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. ඒම කණ්ඩායම නිරෝදායන කාලසීමාව අතරතුර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පර්යේෂණ පිළිබඳව සැලසුම් කර තිබේ.