සුරතලයට ඇති කරන පූසන් හා සුනඛයින් මගින් කොවිඩ් වෛරසය පැතිරෙන බවට සැකයක් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දකුණු කොරියාවේ පළමුවරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙක් හමුවීමෙන් පසුව එහි අගනුවර වන සෝල් නුවර වෙසෙන සුරතලයට ඇතිකරන පූසන් හා සුනඛයින් කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එම නගර බලධාරීන් තීරණය කර තිබේ.
සුරතලයට ඇති කරන පූසන් හා සුනඛයින් මගින් කොවිඩ් වෛරසය පැතිරෙන බවට සැකයක් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.