මියන්මාර ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට ආරක්ෂක මණ්ඩලය රැස්වේ

පෙබ 10, 2021

    15 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විරල එකමුතුවක් ප්‍රදර්ශනය කරමින් අමෙරිකාව, චීනය ඇතුළු සාමාජිකයින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට සහය පළ කර තිබෙනවා.

    අමෙරිකා එක්සත් ජනපදය චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටින්නේ, මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එම ක්‍රියාවලිය පැවතිය යුතු බවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව මානව හිමිකම්වලට ගරු කළ යුතු බවයි.

    මියන්මාරය තුළ නීතියේ ආධිපත්‍යයට ඉඩ සැළසිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සඳහන් කර සිටී.

    Latest News