ග්‍රීසිය තුළ ඇති වූ මෙම හිමපතනයත් සමග ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ඇතැම් අධිවේගී මාර්ග වසා දැමීමට ද බලධාරීන්ට සිදුවුණා.
බෝට්ටු හා නාවික ප්‍රවාහන සේවා පවා අත්හිටුවීමට සිදුව ඇති බවයි ඇතෑන්ස් නගරයේ බලධාරීන් පැවසුවේ.