ඒ, අප්‍රේල් 24 සිට දින 10ක කාලය දක්වා. බ්‍රසීලය සහ ප්‍රංශය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 23 දක්වා දීර්ඝ කර තිබේ. ආජන්ටිනාව, චිලී සහ දකුණු අප්‍රිකාව යන රටවල සිට ප්‍රංශයට පැමිණෙන සංචාරකයන් සඳහා ද මෙම නිරෝදායන වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ රජය අපේක්ෂා කරයි.