ටෝකියෝ ඇතුළු නගර 2ක කොවිඩ් හදිසි රෙගුලාසි

අප්‍රේ 24, 2021

    ජපානය,ටෝකියෝ අගනුවර ඇතුළු නාගරික ප්‍රදේශ තුනක් ආවරණය වන පරිදි කොරෝනා හදිසි රෙගුලාසි ක්‍රියාත්මක කර තිබේ.

    ඒ එම කලාපවල කොවිඩ්-19 රෝගය බරපතල ලෙස පැතිර යාමේ අවදානමක් හට ගැනීමත් සමගයි.

    වසරක් කල් ගත වූ ඔලිම්පික් උළෙල ඉදිරි ජුලි මාසයේ පැවැත්වීමට ජපාන බලධාරීන් පියවර ගෙන තිබේ. එහි ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවයි.

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 12:25

    Latest News