ලබන 5 සහ 6 දෙදින ද නව ජංගම ඔක්සිජන් නිෂ්පාදනාගාර තොගයක් ඉන්දියාවට ලබාදීමට ජර්මනිය තීරණය කර තිබේ.
අද පෙරවරුවේ ජර්මනියේ සිට නව ස්වසන ආධාර යන්ත්ර 120ක් රැගත් ගුවන් යානයක් නවදිල්ලි නුවරට ළඟා විය.