සමස්ත මරණ දෙලක්ෂ 95,000 ඉක්මවූ ඉන්දියාව තුළ අමෙරිකාව, බ්‍රසීලය යන රටවලට පසු වැඩිම කොරෝනා මරණ වාර්තා වේ. දැනට රට තුළ දෙකෝටි හැට දෙලක්ෂ 85,000 කට වැඩි කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාව තුළ දෛනිකව දෙලක්ෂ 50,000 ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.