එය 25,420ක්. මරණ සංඛ්‍යාව 385ක්. කොවිඩ් වසංගතය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ. ඒ අනුව, මෙතෙක් වසා තිබූ සිනමා ශාලාවල ධාරිතාවෙන් 50%ක පිරිසක් ඇතුළු කර ගැනීමට රජය අවසර ලබාදුන්නේය. තමිල්නාඩුවේ ව්‍යාපාරික කටයුතු සඳහා ද පනවා තිබූ සීමා ඉවත් කෙරිණ. තමිල්නාඩුව හා කර්නාටක ප්‍රාන්ත අතර, ප්‍රවාහන සේවා ද අද රාත්‍රී සිට යළි ක්‍රියාත්මකයි.
මේ අතර, කේරළ ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි විසිහතර ලක්ෂ 48,969ක්. මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 34,784ක්.