නවසීලන්තයේ කොරෝනා අසාදිතයින්ගේ වැඩිවීමක්....

අගෝ 25, 2021

    නවසීලන්තයේ ද දෛනිකව වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇත.

    එරටින් නව ආසාදිතයින් 62 ක් අද හඳුනාගෙන ඇත.  ඉන් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් "ඕක්ලන්ඩ්" නගරයෙන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පවසා ඇත.  ඒ අනුව එරටින් හඳුනාගැනුනු නව කොවිඩ් පොකුරෙහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 210 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, එරට මිලියන 05 ක් වූ ජනගහනයෙන් 26% ක පිරිසක් පමණක් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර අති බවට විදෙස් වාර්තා සඳහන් කර ඇත.

    Latest News