මෙක්සිකෝ තාප්පයේ අලුත් කතාව

පෙබ 15, 2019

    මෙක්සිකෝ තාප්පය ඉදිකිරීමේ අරමුදල් ලබා ගැනීමට රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා සූදානම් වේ.

    ඒ සඳහා වන ආරක්ෂක පනතට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි. මෙම පනත සෙනෙට් මණ්ඩලයේදී ඊයේ සම්මත විය. ට්‍රම්ප් ජනාධිපති බලතල අනිසි ලෙස භාවිත කර බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් චෝදනා කරයි. මෙක්සිකෝ තාප්පය ඉදිකිරීමට අවශ්‍ය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.3 කි.

    Latest News