සිදුව ඇත මරණ සංඛ්‍යාව 719 ක්. මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහල යාමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට සාපේක්ෂව එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීමේ අවදානම හතරගුණයකින් ඉහළ යන බවත්, මරණයට පත්වීම 11 ගුණයකින් ඉහළ බවත්, සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇත.
එරට බලධාරින් ජනතාවට මුව ආවරණ පැලැඳීම අනිවාර්ය කර ඇති අතර, එසේ නොකරන පුද්ගලයින් සඳහා දඩ මුදලක් නියම කිරීමට ද පියවර ගෙන ඇත.