ජනාධිපතිවරයා මේ සතියේ සිදු කිරීමට නියමිතව තිබූ තජිකිස්ථාන සංචාරය ද අත්හිටුවීමටයි, ක්රියාකර ඇත්තේ.
ඒ අනූව, කලාපීය ආරක්ෂක සමුළුව සඳහා ඔහු මාර්ගගත ක්රමය ඔස්සේ සම්බන්ධ වන බව විදෙස් වාර්තාවල සඳහන්.
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ. ඒ වෛරස ආසාදිතයෙකු සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන්.