ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තාවන ඉන්දියාව තුළ මේ වන විට තුන්කෝටි 85 ලක්ෂය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.
රට තුළ පවතින වසංගත තත්වය මගහරවා ගැනීම උදෙසා එරට විශේෂ එන්නත් ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
එන්නත්කරණය මගින් ආසාදිතයන් පාලනය කිරීමට හැකි වුවහොත්, සංචාරකයින් සඳහා ඉදිරියේ දී රට විවෘත කරන බව බලධාරීන් පවසයි.