ඊට ඩොලර් ට්‍රිලියන එකක අරමුදලක් ඉදිරිපත් කරන ලෙසයි ඔහු ලොව පොහොසත් රටවලින් ඉල්ලා සිටින්නේ.
නිව්යෝර්ක්හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා අවධාරණය කළේ මෑත කාලයේ ලෝකය මුහුණදුන් බරපතලම ගෝලීය මහජන සෞඛ්‍ය හා ආර්ථික අර්බුදය වන කොරෝනා වසංගතය පාලනය කරමින් අසමානතාවන් ඇති නොවීමට ක්‍රියාකළ යුතු බවයි.