ලොව වැඩිම කොරෝනා මරණ ඊයේ අමෙරිකාවෙන්...

ඔක් 06, 2021

    ඊයේ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1811 ක් වාර්තා විය.

    එය ඊයේ රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යව 724,000 ඉක්මවා ගොස් ඇත. ඔවුන් සිහිකරමින් වොෂින්ටන් ඩී.සී ජාතික ආසන දෙව් මැදුරේ සීනුව 700 වරක් නාද කෙරුණා. පසුගිය වසරට සාපේක්ෂව අමෙරිකාවේ මේ වසරේ කොරෝනා මරණ සංඛ්‍යාව වැඩවී තිබේ. එන්නත්කරණ වැඩපිළිවෙළේ මන්දගාමී බව කොරෝනා ව්‍යාප්තියට දැඩිසේ බලපා ඇත.

    Latest News