ඔවුන්ට ලබාදෙන්නේ සයිනොෆාම් එන්නතයි. එරට කෙරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ යම් පහළ යාමක් දක්නට ලැබෙන බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,200,000 කට අධික වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.