ඒ අනූව, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ගෘහස්ථ අවන්හල්, සිනමා ශාලා, ශාරීරික සුවතා මධ්‍යස්ථාන සහ වෙළෙඳ සංකීර්ණ වෙත ඇතුළු වීමට මෙම බලපත්‍රය අත්‍යවශ්‍යයයි.
ශීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගෘහස්ථ ස්ථානවලට ඇතුළු වීමේ දී කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට, සනාථ කෙරෙන බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට බල්ගේරියානු රජය තීරණය කර තිබේ.