එරටින් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 37,000 ක් පමණ වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,075 ක්. එරට රජය, අගනුවර ඇතුළු බොහෝ ප්‍රදේශ අගුලු දැමීමට ද තීරණය කර තිබෙනවා.
එන්නත්කරණයේ මන්දගාමී බව රෝග ව්‍යාප්තියට මූලික හේතුව බවයි, සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කරන්නේ. පූර්ණ එන්නත් ලබාදී ඇත්තේ, ජනගහනයෙන් තුනෙන් එකකට පමණක් බවද, වාර්තා වී ඇත.