මිලියන 5කට මරු කැඳවූ කොවිඩ්

ඔක් 30, 2021

    කොවිඩ්-19 වසංගතයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබේ.

    ගතවූ පැය 24 තුළ පමණක් සිදුව ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 7000කට අධිකයි. ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හත් ලක්ෂ 65,000 ඉක්මවා තිබේ.

    දෛනිකව අමෙරිකාවේ 1500 දෙනෙකුට ආසන්න පිරිසක් මියයන බව මේ මස මැද භාගයේ සිට වාර්තා වෙයි.

    සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හාර කෝටි 67 ලක්ෂ 71,000 ඉක්මවන අතර තුන්කෝටි 66 ලක්ෂ 46,000කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා සිටියි.

    Latest News