බ්‍රසීලයේ බෝට්ටු අනතුරකින් 07 ක් මරුට...

ජන 09, 2022

    බ්‍රසීලයේ සංචාරක බෝට්ටුවක් මතට කඳු බෑවුමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තිස්දෙනෙකු තුවාල ලැබුවා. බ්‍රසීලයේ ගිනිකෙණදිග ප්‍රදේශයේ පිහිටා ඇති මෙම විල සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රධාන ස්ථානයක් බවයි, වාර්තා වන්නේ. අනතුරින් බෝට්ටුවකට දැඩි හානි සිදුව තිබෙනවා. අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. පසුගිය දිනවල එම ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය නිසා කඳුබෑවුම නාය අනතුරට ලක්ව ඇති බවයි, එරට බලධාරින් පවසන්නේ.

    Latest News