චාර්ල්ස් කුමරුට දෙවැනි වරටත් කොවිඩ්....

පෙබ 11, 2022

    බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරුට දෙවැනි වරටත් කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබෙනවා.

    වෛද්‍ය උපදෙස් මත ඔහු නිරෝධායනයට යොමු කෙරුණා. චාර්ල්ස් කුමාරයා මීට දෙදිනකට පෙර බ්‍රිතාන්‍යයේ කිරිටය උසුලන එලිසබත් මහ රැජිණ ද මුණගැසී තිබෙනවා. එහෙත්, ඇයට කොවිඩ් පරීක්‍ෂණයක් සිදුකර ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නැහැ.

    Latest News